අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියල හැමොම අහල තියනව එත් ඒක හරියට කරන්නෙ කොහොමද කියල ගොඩ දෙනෙක් දන්නෙ නෑ. ගොඩක් බර කරල ගොඩදෙනෙක් මේක කිව්වට අන්තර්ජාලයෙන් මුදල් හොයනව කියන එක සරල දෙයක්. මම එහෙම කියන්නෙ මේ වනවිට මම දිනකට බොහොම පොඩි කාලයක් වැය කරල සැලකිය යුතු ආදායමක් ලබන නිසා.
මේ ගැන මම සරලව පොඩි විස්තරයක් කියන්නම්. අන්තර්ජාලය හරහා මුදල් හොයන පසුම, සරලම සහ විස්වාසනීයම ක්‍රමය තමයි ඇඩ් ක්ලික් කරල මුදල් හොයන එක. ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි, මේ මුදල් කොහෙටද යන්නෙ, කොහොමද අපේ අපිට අතට ලැබෙන්න කියන එක ගොඩ දෙනක් නොකියන ඒ රහස මම කියන්නම්. අන්තර්ජලය තුල තියන බැoකු දෙකක් තමයි AlertPay සහ PayPal
කියන්නෙ අපි ක්ලික් කරන ඇඩ්වල සල්ලි යොමුකරන බැoකු දෙක. අපි උපයන මුදල් මේ බැoකු දෙකමගින් ලoකාවෙ සම්පත් බැoකුවෙ වෙබ් කාඩ් එකට ගෙන්න ගන්න පුලුවන් . ඊටපස්සෙ අපිට සල්ලි අතට ගන්න පුලුවන්

මෙ විදිහට තමයි අපිට මුදල් ලැබෙන්නෙ. අපිට කරන්න තියෙන්නෙ බක්ස් සයිට් එකට ගිහින් ඇඩ් ක්ලික් කරන එක. මේ සරල විස්තරයක්. හැම පියවරක්ම මුල ඉදල මම මේ ලිපි වලින් කියල දෙන්නම්.

.jpg)