දැන් අපි වැඩේට බහිමු. මුලින්ම ඔයාල කරන්න ඔනෙ, අන්තර්ජාල බැoකු දෙකේ ගිනුම් දෙකක් හදා ගන්න එක. මේක නොමිලේ සැපයෙන සේවාවන් දෙකක් . ඒකට හේතුව තමයි අපි සම්පත් බැoකුවෙ ගිනුමට මුදල් හරව ගනිද්දි සුලු මුදලක් ඒ අය කපා ගන්නව. මේ ගැන මම කිව්වෙ නැත්නම් ඔයාල
හිතයි අපිට ගිනුමක් නොමිලේ දෙන්න හේතුව මොකක්ද කියල ,
මුලින්ම වැඩේට අලුතෙන් ඉ-මේල් එකක් හදාගන්න එක හොදයි. ජී-මේල් එකක් නම් වඩා හොදයි කියල මම අනුමත කරනවා, ඊට පස්සෙ Alertpay ගිනුමක් හදාගන්න මෙතන ක්ලික් කරන්න.
දීල තියන පෝරමය පුරවන්න. මොකක් හරි අව්ලක් උනොත් මම මේ ලිපියෙ සිහලෙන් උපදෙස් ටික දිල තියනව. උපදෙස් කිව්වට මේව සරල විස්තර. Alertpay ලින්ක් එක උඩ ක්ලික් කරල (Open link in new tab) අලුත් ටැබ් එකක් විදිහට ඕපන් කර ගත්තනම් වැඩේ ලේසියි.මතක තියාගන්න ෆොම් එක පුරවනකොට ඔක්කොම ඇත්ත විස්තර දෙන්න.
ඊලග පියවරේ දිත් නිවැරදිව විස්තර පුරවන්න. බය වෙන්න කිසිමදෙයක් නෑ.
(Postal Code)පොස්ටල් කොඩ්, අව්ලක් උනොත් ගූගල්(Google) එකේ ඔයාලගෙ නගරෙ නම ගහල පොස්ටල් ( _ _ _ _ Postal Code )කොඩ් කියල ටයිප් කරල හොයා ගන්න පුලුවන්. Region කියල අහන්නෙ පළාත. උදාහරණයක් විදියහව බස්නාහිර පලාත නම් wp කියල දෙන්න. Western Province කියන එක.
මේකෙ තියෙන Transaction PIN එකට කැමති Numbers 4ක් දෙන්න.
Security Question 1 සහ 2 අනිවර්යෙන් පිරවිය යුතුයි.
Word Verification එකේ තියෙන එක හරියට ගහන්න.
ඊට පස්සෙ Register Button එක Click කරන්න.
දැන් Registration එක ඉවරයි. Email account එක දැන් Check කරන්න.Alert Pay එකෙන් Email
එකක් අවිල්ල ඇති. ඒකෙ තියෙන Validation Link එක Click කරන්න.
අවසානයේ Credit Card විස්තර ඉල්ලුවොත් දෙන්න යන්න ඔනෙ නෑ. එක ලින්ක් කරන විදිහ ඉදිරි ලිපි වලදි කියන්නම්, මුලින්ම මේ ගිණුමහදන එක ටිකක් අමාරුයි වගේ දැනුනට ගනන් ගන්න එපා. දැන් ඉති ලොග් වෙලා බලන්න පුලුවන් . My Account ටැබ් එකට ගිහින් බලන්න පුලුවන් තාම 0 $ කියල තියෙන්න. බක්ස් වලින් හොයන මුදල් මේ ගිණුමට හුවමාරු කරගෙන සම්පත් වෙබ් කාඩ් එක හරහා අපිට අතට ගන්න පුලුවන්ඒ දේවල් පැහැදිලිව මම ඉදිරි ලිපි වලින් කියනව.
Alertpay ගිණුමහදන එක ගැන ගැටළු මොනවහරි තියනවනම් කමෙන්ට් වල ලියල තියන්න. මම උත්තර දෙන්නම්.














