Saturday, October 23, 2010

විස්වාසනීයම ගෙවීම් කරන වෙබ් අඩවි| ලිපිය_04

දැන් වැඩේ හරි මුල් පිටුවෙ පහලින් තියනව විස්වාසනීයම ගෙවීම් කරන වෙබ් අඩවි. බොරු සයිට් වලට  රැවටෙන්නෙ නැතුව මේ ටික හරියට කරන්න. දැන් වැඩේ හරි මුල් පිටුවෙ පහලින් තියනව විස්වාසනීයම ගෙවීම් කරන වෙබ් අඩවි . බොරු සයිට් වලට  රැවටෙන්නෙ නැතුව මේ ටික හරියට කරන්න. මේ සයිට් වල රෙජිස්ටර් වෙද්දි Alertpay , Paypal වලට පාවිචිචි කරපු ඊ -මේල් එකම පාවිචිචි කරන්න. Alertpay , Paypal      ඊ- මේල් ලිපින අහද්දිත් ඒකම දෙන්න.

 අදාල බක්ස් අඩවියේ ගිණුම හදාගත්තට පස්සෙ ඊ -මේල් එකට  (Verification mail) එකක් එනව. ඒ කියන්නෙ අපේ  ඊ -මේ එක තහවුරු කරන්න. මේ එක ගොඩක් වෙලාවට එන්නෙ ස් පෑම් ගොඩට ඒකෙ තියන ලින්ක් එක ක්ලික් කරල තහවුරු කරන්න කෝඩ් එකක් ඉල්ලුවොත් ඒකත් එන ලිපිය තුල තියනව.

ඊට පස්සෙ එකවුන්ට් එකට ලොග් වන්න ඒකෙ  View Advertisements ,  Advertisements , Surff Advertisements කියන ටැබ් ඒකට යන්න. ඒ යටතෙ අදාල ඇඩ්ස් ටික තියනව. හොදට මතක තියාගන්න එකපාරකට ක්ලික් කරන්න පුලුවන් එක ඇඩ් එකයි. එක තත්පර 30 ක් ගියාට පස්සෙ අපේ අදාල බක්ස් සයිට්
එකේ එකවුන් එකට මුදල් බැර වෙනව. අපිට ඒ වෙලාවම උනත් යටතට ගිහින් බලාගන්න පුලුවන්.

මුලින්ම පොඩි කට්ටක් කන්න ඕනෙ මොකද කිසිම දෙයක් නිකම් ලැබෙන්න නෑ. මුල් දවස් වල අපිට එක ඇඩ් එකකට දෙන්න රුපියලයි , දවසට ඇඩ් හතරයි. ඉතින් මොන විකාරයක්ද කියල හිතෙනව නේද මේක, ඒත් ඇත්ත මේකයි. මුලින්ම අපි ටිකක් කට්ට කාගෙන රුපියල් 75 ක් වෙනකම් ඒ කියන්න එකවුන්ට් බැලන්ස් එක $0.75 වෙනකම් ක්ලික කරන්න ඕන. ඊට පස්සෙ අපිට පුලුවන් රෙෆරස්ල ගන්න. ඒ කියන්නෙ සයිට් එක ඇතුලෙ ඇඩ් ක්ලික් කරන අනිත් අය අපිට ගන්න පුලුවන්,  ඔන්න එතකොට තමයි ගේම පටන් ගන්නෙ. උන් ක්ලික් කරන හැම ඇඩ් එකකින්ම අපිට ගානක් එනව.

ඊට පස්සෙ අපි ක්ලික් කරන ඇඩ්වල මුදලුයි රෙෆරල්ස් ක්ලික් වලින් එන මුදලුයි එකතු කරල තව තව රෙෆරල්ස්ල ගන්නව ඒතකොට හිතාගන්න පුලුවන් නේද උන් හැමෝම ක්ලික් කරන ඇඩ්වලින් අපිට ගානක් එනකොට කොහොම තියෙයිද කියල. ඔන්න ඕකයි ගොඩක් අය නොදන්න දේ.

මම පහලින් දීල තියන බක්ස් සයිට් ටිකේ වැඩ කරන්න. ඕවා ශුවර් මම දැනට සල්ලි ගන්නව. ඉදිරි සති වලදි තව ව්ස්වාසන්නීය බක්ස් සයිට් දන්නම්. නොදන්න ඒවයෙ කරන්න ගිහින් අමාරැවෙ වැටෙන්නෙ නැතුව මේ ටිකේ හරියට කරරන්න. හැමදාම වරද්දන්නෙ නැතුව. එකවුන්ට් බැලන්ස් එක $ 2 කට විතර ආවට පස්සෙ  Alertpay , Paypal  වලට මුදල් හුවමාරු Transfer කරන්න පුලුවන්. බක්ස් සයිට් එකේ හැමතැනම අතපත ගාල බලන්න. එතකොට වැඩේ බොහොම පැහැදිලියි. මිතුරන්ටත් කියන්න අමතක කරන්න එපා.

විශ්වාසනීයම වෙබ් අඩවි වෙත පිවිසීමට මෙතන ක්ලික් කරන්න
 
^ Scroll to Top