Thursday, March 1, 2012

අන්තර්ජාලයේ ගණුදෙණු කිරීමට තවත් උවමනාම කරන සුරක්‍ෂිත ගිණුමක් පටන් ගමු | ලිපිය_03

Alert pay  වගේම Paypal ගිණුම හරහාත් මුදල් ගෙන්න ගන්න පුලුවන් නිසා මේ ගිණුමතත් පටන් ගමු.  Sampath Web Card එක කිසිම ගැටලුවක් නැතිව Paypal සමග වැඩ. Sampath webcard එක Paypal සමග සම්බන්ධ කර අන්තර්ජාල ගෙවීම් කරන්න 
පුලුවන්. ඒ කියන්නෙ ebay  හරහා  අපිට හරහා ගෙදරටම බඩු ගෙන්නගන්න පුලුවන්. ඒ ගැන විස්තර මම ඉදිරි ලිපි වලදි කියන්නම්.
එහෙනම්  මේ බැoකු ගිණුමත්  හදාගෙනම වැඩේට බහිමු


www.paypal.com

 
^ Scroll to Top